Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hujurat — Ayah 4

إِنَّ ٱلَّذِينَ يُنَادُونَكَ مِن وَرَآءِ ٱلۡحُجُرَٰتِ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ٤
අහෝ දූතය! නුඹගේ බිරියන්ගේ කුටිවලට පසුපසින් සිට නුඹ ව අමතන ගැමි අරාබිවරුන් වනාහි, ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගනිති.