Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tur — Ayah 11

فَوَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ ١١
දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අල්ලාහ් කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද එය බොරු කළවුනට එදින විනාශයයි. ඛේදයයි.