Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tur — Ayah 12

ٱلَّذِينَ هُمۡ فِي خَوۡضٖ يَلۡعَبُونَ ١٢
ඔවුන් ව්යාජ දෑහි ගිලී විහිළු කරමින් සිටියි. නැවත නැගිටුවනු ලැබීම හෝ අවදි කරනු ලැබීම ගැන නොතකයි.