Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tur — Ayah 7

إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٞ ٧
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ දඬුවම කිසිදු සැකයකින් තොරව දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අත්වනු ඇත.