Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tur — Ayah 8

مَّا لَهُۥ مِن دَافِعٖ ٨
ඔවුන්ගෙන් එම දඬුවම වළක්වන එමෙන්ම ඔවුනට ඇති වන එම ව්යසනයෙන් ඔවුන්ව මුදවා ගන්නා කිසිවකු නැත.