Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Tur — Ayah 9

يَوۡمَ تَمُورُ ٱلسَّمَآءُ مَوۡرٗا ٩
එදින අහස තදින් කම්පනය වන දිනයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සනිටුහන් කරමින් එය චලනය වෙයි.