Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 11

مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ ١١
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සිත, ඔහු දෑසින් දුටු දෑ බොරු කළේ නැත.