Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 12

أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ١٢
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! එතුමාණන්ව අරෝහණය කළ රාත්රියේ අල්ලාහ් එතුමාට පෙන්වා දුන් දෑ පිළිබඳ නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?