Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 13

وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ ١٣
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ආරෝහණය කළ රාත්රියෙහි එතුමාණෝ ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව නැවත වාරයක් ඔහුගේ සැබෑ ස්වරූපයෙන් දුටුහ.