Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 16

إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ ١٦
සිද්රා නම් ගස අල්ලාහ්ගේ කටයුතු ආවරණය කරන විට එහි යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනීය.