Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 17

مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ ١٧
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බැල්ම දකුණට හෝ වමට හෝ නැඹුරු වූයේ නැත. සීමාවෙන් එහා ඒ බැල්ම ඉක්මවා ගියේ නැත.