Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 27

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ ٢٧
සැබැවින්ම මතුලොවෙහි නැවත නැගිටුවනු ලැබීම ගැන විශ්වාස නොකරන්නන් වනාහි, සැබැවින්ම ඔවුන් මලක්වරුන් අල්ලාහ්ගේ දූවරුන් යැයි විශ්වාසයෙන් යුතුව ගැහැණු නාමයන්ගෙන් මලක්වරුන්ට නම් තබති. ඔවුන් පවසන දැයින් අල්ලාහ් උත්තරීතරය අති උසස්ය.