Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 28

وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا ٢٨
ඒවාට ගැහැණු නාමයන් නම් කිරීමෙන් ඒ වෙත විශ්වාසය කරන කිසිදු දැනුමක් ඔවුනට නොවීය. එහිදී ඔවුන් අනුමානය හා උපකල්පනය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. සැබැවින්ම අනුමානය යනු එහි නියම ස්ථානයේ පිහිටන තෙක් සත්යයට කිසිදු අවශ්යතාවක් නැත.