Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 30

ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ ٣٠
මෙම දේව ආදේශකයින් පවසන දෑ මෙයයි. -එනම් මලක්වරුන්ට ගැහැණු නම් තබමින් පවසන නාමයන්- එය ඔවුන් ලබා ඇති ඔවුන්ගේ දැනුමේ තරමයි. එය ඔවුන් අඥානයින් බැවිණි. ස්ථාවරත්වය වෙත ඔවුන් ළඟා වූයේ නැත. අහෝ ධර්ම දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති, සත්ය මාර්ගයෙන් කැපී යන්නේ කවුරුන් දැයි මැනවින් දන්නාය. එමෙන්ම එම මාර්ගය වෙත මග ලබන්නා කවුරුන් දැයි ද මැනවින් දන්නාය. ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.