Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 31

وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى ٣١
පාලනය කිරීමෙන්, මැවීමෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. එමෙන්ම මහපොළොවේ ඇති දෑද ඔහුට පමණක් සතුය. මෙලොව තම ක්රියාවන් පාපකම් බවට පත් කර ගත්තන්හට ඔවුනට සුදුසු දඬුවමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. එමෙන්ම තම ක්රියාවන් යහකම් බවට පත් කරගත් දේව විශ්වාසීන් හට ඔහු ස්වර්ගය පිරිනමනු ඇත.