Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 37

وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ ٣٧
තම පරමාධිපති විසින් පවරන ලද සියලු වගකීම් ඉටු කළ, එය පූර්ණවත් කළ ඉබ්රාහීම්ගේ ලේඛනයේ ඇති දෑ ඔහුට දන්වනු නොලැබුවේ ද?