Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 38

أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ ٣٨
සැබැවින්ම කරුණ නම්, මිනිසා තවත් කෙනෙකුගේ පව්බර උසුලන්නේ නැත.