Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 4

إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ ٤
මෙම අල් කුර්ආනය ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා හරහා ඔහු වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩයක් මිස වෙනකක් නොවීය.