Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 5

عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ ٥
ඉතා බලවත් මලක්වරයා ඔහුට ඉගැන්වීය. එම මලක්වරයා ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා වූහ.