Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 6

ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ ٦
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා අලංකාර හැඩයෙන් යුක්ත වූහ. අල්ලාහ් කවර හැඩයකින් එතුමාව මවා ඇත්තේ ද ඒ හැඩයෙන්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ පෙනී සිටියේය.