Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 40

وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ ٤٠
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම ඔහුගේ ක්රියාව දෑසින්ම ඔහු දැක ගනු ඇත.