Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 41

ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ ٤١
පසුව ඔහුගේ ක්රියාවෙහි ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ව පිරිනමනු ලැබේ.