Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 42

وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ ٤٢
අහෝ දූතය! ගැත්තන් නැවත හැරීයාම හා ඔවුන්ගේ මරණයෙන් පසු නැවත යොමුවීම ඇත්තේ නුඹේ පරමාධිපති වෙතමය.