Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 43

وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ ٤٣
සැබැවින්ම ඔහු අභිමත කරන අය ප්රීතියට පත් කර සිනහවන්නට සලස්වයි. ඔහු අභිමත කරන අය දුකට පත්කර හඩා වැළපෙන්නට සලස්වයි.