Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah An-Najm — Ayah 44

وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا ٤٤
සැබැවින්ම ඔහු මෙලොවෙහි ජීවත් වන්නන් මරණයට පත් කරයි. මරණයට පත්වූවන් යළි නැගිටුවා ඔවුනට ජීවය ලබා දෙයි.