Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 2

وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ ٢
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම) තුමාගේ සත්යභාවය සහතික කරන යම් සාක්ෂියක් හෝ සාධකයක් දෙවියන්ට ආදේශ කරන්නන් දුටුවේ නම් එය පිළිගැනීමට ප්රතික්ෂේප කරමින් ‘මෙම සාක්ෂි හා සාධක ව්යාජ මායාවක් වශයෙන් මිස අපි නොදකින්නෙමු’ යැයි පවසා සිටිති.