Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 3

وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ ٣
ඔවුන් වෙත පැමිණි සත්යය ඔවුන් බොරු කළෝය. ඔවුන් බොරු කිරීමෙහි ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කළෝය. යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සෑම කටයුත්තක්ම එයට සුදුසු අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදු වනු ඇත.