Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 4

وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ ٤
ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයෙන් හා අපාරාධයෙන් ඔවුන් වැළකී සිටීම සඳහා ප්රමාණවත් වන අයුරින් දේව ප්රතික්ෂේපය හා අසාධාරණකම් හේතුවෙන් අල්ලාහ් විනාශ කර දැමූ සමූහයන්ගේ තොරතුරු සැබැවින්ම ඔවුන් වෙත පැමිණියේය.