Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 5

حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ ٥
ඔවුන් වෙත පැමිණි දෑහි ඔවුනට සාධක නිරූපණය කරනු පිණිස පූර්ණවත් ප්රඥාවක් විය. අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ජනයාට අවවාදය ප්රයෝනවත් වන්නේ නැත.