Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 6

فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ ٦
ඔවුන් යහමග නොලැබුවේ නම්, අහෝ දූතය! නුඹ ඔවුන් අතහැර දමනු. මීට පෙර එවන් මැවීමක් නුඹ නොදැන සිටි බිහිසුණු කරුණක් සඳහා හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයාව ඇරයුම් කරනු ලබන දිනය ගැන බලාපොරොත්තුවෙන්, නුඹ ඔවුන් නොසලකා හරිනු.