Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 52

وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ ٥٢
ගැත්තන් සිදු කළ සියලු ක්රියාවන් ආරක්ෂිත ලේඛනයේ සටහන් කරනු ලබනු ඇත. ඔවුන් ගැන කිසිවක් එහි මග හැරී යන්නේ නැත.