Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Qamar — Ayah 53

وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ ٥٣
ක්රියා හා ප්රකාශ අතරින් සියලුම සුළු හා මහා දෑ ක්රියා ලේඛනයන්හි හා ආරක්ෂිත පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. ඒ සඳහා ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත.