Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 12

لَئِنۡ أُخۡرِجُواْ لَا يَخۡرُجُونَ مَعَهُمۡ وَلَئِن قُوتِلُواْ لَا يَنصُرُونَهُمۡ وَلَئِن نَّصَرُوهُمۡ لَيُوَلُّنَّ ٱلۡأَدۡبَٰرَ ثُمَّ لَا يُنصَرُونَ ١٢
මුස්ලිම්වරු විසින් යුදෙව්වන් පිටුවහල් කරනු ලැබුවේ නම් ඔවුන් සමග මොවුන් පිටත් ව යන්නේ නැත. ඔවුන් සමග යුද වැදුණේ නම් ඔවුනට උදව් උපකාර කරන්නේද නැත. එසේ මුස්ලිම්වරුන්ට එරෙහි ව මොවූහු ඔවුනට උදව් උපකාර කළේ නම් ඔවුන්ගෙන් පළා යනු ඇත. ඉන් පසු එම කුහකයින් උදව් කරනු නොලබති. අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කරන අතර ඔවුන් පහත් කරනු ඇත.