Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Hashr — Ayah 13

لَأَنتُمۡ أَشَدُّ رَهۡبَةٗ فِي صُدُورِهِم مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَوۡمٞ لَّا يَفۡقَهُونَ ١٣
අහෝ දෙවියන් විශ්වාස කළවුනි! කුහකයින් හා යුදෙව්වන්ගේ සිත් තුළ බිය ගැන්වීමෙන් නුඹලාට හා අල්ලාහ්ට වඩා අධිකය. එසේ පවසන්නට හේතුව නුඹලා ගැන බිය ඔවුන් තුළ අධික ව පිහිටි බැවින් හා අල්ලාහ් පිළිබඳ බිය දුර්වල ව පිහිටි බැවිණි. ඊට හේතුව ද සැබැවින්ම ඔවුන් වටහා නොගන්නා, තේරුම් නොගන්නා පිරිසක් වූ බැවිණි. ඔවුන් නිසි ලෙස වටහා ගන්නන් ලෙස සිටියෙහු නම් සැබැවින්ම බිය හා භීතිය ඇති කර ගන්නට වඩාත් සුදුස්සා අල්ලාහ් යැයි ඔවුන් වටහා ගනු ඇත. ඔවුන් මත නුඹලා ආධිපත්යය දරන්නට සැලැස්වූයේ ඔහුය.