Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Munafiqun — Ayah 6

سَوَآءٌ عَلَيۡهِمۡ أَسۡتَغۡفَرۡتَ لَهُمۡ أَمۡ لَمۡ تَسۡتَغۡفِرۡ لَهُمۡ لَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ٦
අහෝ දූතය ඔවුන්ගේ පාපකම් වෙනුවෙන් නුඹ සමාව අයැද සිටිය ද, එසේ ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටිය ද සමාන වන්නේය. ඔවුන්ගේ පාපකම්වලට අල්ලාහ් ඔවුනට කිසිවිටෙක සමාව දෙන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් ඔහුට අවනත වීමෙන් බැහැරවී පාපයේ අඛණ්ඩව නිරතවන්නන්හට ආශිර්වාද කරන්නේ නැත.