Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 10

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَاۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ١٠
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට අපගේ දූතයාණන් හට පහළ කළ අපගේ වදන් බොරු කළවුන් වනාහි, නිරයේ සදා ලැඟුම් ගන්නා නිරා වාසීන් ඔවුහුමය. ඔවුන් නවාතැන් ගන්නට යන නවාතැන ඉතා නරකය.