Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 12

وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۚ فَإِن تَوَلَّيۡتُمۡ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ١٢
නුඹලා අල්ලාහ්ට අවනත වනු. දූතයාණන්ට ද අවනත වනු. ඔහුගේ දූතයාණන් කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එයට පිටුපාන්නේ නම් එම පිටුපෑමේ පාපය නුඹලාට එරෙහිවම පිහිටනු ඇත. අපගේ දූතයාණන්හට පැවරී ඇත්තේ කවර කරුණක් දන්වා සිටින මෙන් අපි ඔහුට අණ කර ඇත්තේ ද, එය දන්වා සිටීම පමණය. සැබැවින්ම දන්වා සිටින මෙන් අපි ඔහුට අණ කළ දෑ ඔහු නුඹලාට දන්වා ඇත.