Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Taghabun — Ayah 13

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ١٣
නැමදුමට සුදුස්සා අල්ලාහ් වන ඔහු පමණය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නැත. දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලුම කටයුතුවලදී අල්ලාහ් මත පමණක් ස්ථීර ලෙස රැඳී සිටිය යුතුය.