Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 10

أَعَدَّ ٱللَّهُ لَهُمۡ عَذَابٗا شَدِيدٗاۖ فَٱتَّقُواْ ٱللَّهَ يَٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٱلَّذِينَ ءَامَنُواْۚ قَدۡ أَنزَلَ ٱللَّهُ إِلَيۡكُمۡ ذِكۡرٗا ١٠
ඔවුන් වෙනුවෙන් අල්ලාහ් බලවත් දඬුවමක් සූදානම් කර ඇත්තේය. එහෙයින් අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළ බුද්ධිමත් ජනයිනි! ඔවුනට අත් වූ ඉරණම නුඹලාටද අත් නොවනු පිණිස ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු ගැන හැඟීමෙන් යුතු ව කටයුතු කරනු. ඔහුට පිටුපෑමේ නපුරු අවසානයත්, ඔහුට අවනත වීමේ යහපත් සිතුවිල්ලත්, නුඹලාට මෙනෙහි කරන සිහිවටනයක් සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත පහළ කර ඇත්තේය.