Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 9

فَذَاقَتۡ وَبَالَ أَمۡرِهَا وَكَانَ عَٰقِبَةُ أَمۡرِهَا خُسۡرًا ٩
ඒවායෙහි නපුරු ක්රියාවන්හි දඬුවම ඒවා විඳෙව්වේය. ඒවායෙහි අවසානය මෙලොවෙහි පරාජය විය. මතුලොවෙහි ද පරාජය විය.