Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 8

وَكَأَيِّن مِّن قَرۡيَةٍ عَتَتۡ عَنۡ أَمۡرِ رَبِّهَا وَرُسُلِهِۦ فَحَاسَبۡنَٰهَا حِسَابٗا شَدِيدٗا وَعَذَّبۡنَٰهَا عَذَابٗا نُّكۡرٗا ٨
ගම්මාන කොපමණක් වී ද!! එහි වැසියන් ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග හා ඒ වෙත එවන ලද දූතවරුන්ගේ නියෝගවලට පිටුපාන කල්හි ඔවුන්ගේ එම නපුරු ක්රියාවන් සඳහා දැඩි විනිශ්චයකින් අපි විනිශ්චය කළෙමු. මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද බරපතළ දඬුවමකින් අපි ඔවුනට දඬුවම් කළෙමු.