Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah At-Talaq — Ayah 3

وَيَرۡزُقۡهُ مِنۡ حَيۡثُ لَا يَحۡتَسِبُۚ وَمَن يَتَوَكَّلۡ عَلَى ٱللَّهِ فَهُوَ حَسۡبُهُۥٓۚ إِنَّ ٱللَّهَ بَٰلِغُ أَمۡرِهِۦۚ قَدۡ جَعَلَ ٱللَّهُ لِكُلِّ شَيۡءٖ قَدۡرٗا ٣
ඔහු නොසිතූ පරිදි ඔහුගේ ගිණුමෙහි නොමැති පෝෂණ සම්පත් ඔහු ඔහුට ලබා දෙනු ඇත. කවරෙකු තම කටයුතුවලදී අල්ලාහ් මත පමණක් රැඳෙන්නේ ද ඔහු ඔහුට ප්රමාණවත් වෙයි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ කටයුතු ක්රියාත්මක කරන්නාය. ඔහුට කිසිවක් නොහැකිකමක් නැත. ඔහුට කිසිවක් මඟ හැරෙන්නේ ද නැත. සැබැවින්ම අල්ලාහ් සෑම දෙයකටම එය අවසන්වන ප්රමාණයක් නිර්ණය කර ඇත්තේය. දුෂ්කරතාවට ප්රමාණයක් ඇත. සමෘද්ධියටත් ප්රමාණයක් ඇත. මිනිසා වෙත ඒ දෙකින් එකක් හෝ දිගටම පවතින්නේ නැත.