Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mulk — Ayah 3

ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ ٣
ඔහු වනාහි, අහස් හතක් මැව්වේය. සෑම අහසකම, අහස් දෙකක් අතර එකිනෙක ස්පර්ශ නොවන පරිදි එකකට උඩින් එකක් වශයෙන් තලයක් විය. නිරීක්ෂා කර බලන්නනි, අල්ලාහ්ගේ මැවීම තුළ කිසිදු පළුද්දක් හෝ නොගැලපීමක් නුඹ නොදකිනු ඇත. කිසියම් පැළීමක් හෝ පළුද්දක් හෝ දැකිය හැකිදැයි නුඹ නැවතත් බලනු. එලෙස කිසිවිටෙක නුඹට දැක ගත නොහැකිය. නුඹට දැක ගත හැකිවනුයේ ඉතා සියුම් මනා ලෙස සැලසුම් කළ මැවීමක් පමණය.