Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mulk — Ayah 4

ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ ٤
නැවත නැවතත් ඔබේ බැල්ම යොමු කර බලනු. අහස මැවීමෙහි කිසිදු හිඩසක් හෝ අඩුවක් හෝ දැකිය නොහැකි ව ඔබේ බැල්ම ඔබ වෙත නැවත පැමිණෙනු ඇත. එය දැකිය නොහැකි පහත්ව පවතී.