Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mulk — Ayah 5

وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ ٥
මිහිතලයට ඉතා සමීපයෙන් පිහිටි අහස දීප්තිමත් තාරකා මගින් අලංකාරවත් කළෙමු. එම තාරකාවන්, හොරෙන් සවන් දෙන ෂාතානුන්ට පහර දෙන ගිනිමැලක් බවට පත් කළෙමු. මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් ඇවිළෙන ගින්නක් සූදානම් කර ඇත්තෙමු.