Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mulk — Ayah 7

إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقٗا وَهِيَ تَفُورُ ٧
නිරා ගින්නට ඔවුන් හෙළනු ලබන විට, එහි ඇති ඉතා කෲර පිළිකුල් හඬකට ඔවුන් සවන් දෙති. එය ජලය පැහී නටනවාක් මෙන් පැහී නටනු ඇත.