Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Al-Mulk — Ayah 8

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٞ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٞ ٨
එහි පිවිසෙන අය කෙරෙහි එය දක්වන දැඩි කෝපය හේතුවෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන් බෙදා වෙන්කරන්නට බලයි. එයට අදාළ දේව ප්රතික්ෂේපක යින්ගෙන් පිරිසක් හෙළනු ලබන විට එහි භාරකාර මලක්වරුන් ඔවුනට පහර දෙන්නාක් මෙන්, 'අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලා බියවද්දන දූතයකු නුඹලා වෙත නොපැමිණියේ දැ?' යි ඔවුන්ගෙන් සැරෙන් විමසති.