Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Nuh — Ayah 10

فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا ١٠
මාගේ ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට පශ්චාත්තාපය වී සමාව අයැද සිටිනු. සැබැවින්ම පිවිතුරු අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත සමාව ඇයැද යොමු වන්නන්ගේ පාපකම්වලට අතිශයෙන් සමාව දෙන්නාය.