Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Nuh — Ayah 9

ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا ٩
ඇරයුම් කටයුතු සම්බන්ධයෙන් මාගේ හඬ ඔවුන් වෙනුවෙන් උස් කළෙමි. රහසිගතව සගවමින් ද ඇරයුම් කළෙමි. පහත් හඬින් ද ඇරයුම් කළෙමි. මාගේ ඇරයුම් විවිධ ස්වරූපයෙන් ඔවුන් වෙත පිළිගැන්වූයෙමි.