Sinhalese Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Sinhalese Mokhtasar tafsir for Surah Nuh — Ayah 2

قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ ٢
අහෝ මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමු නොවූයේ නම්, නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින බිහිසුණු දඬුවම ගැන අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙක් වෙමි’ යැයි නූහ් තම සමූහයාට පවසා සිටියේය.